Sl actress hot newsex poto Free skype number for sex video chat


ජිවිත බේරා ගැනීම සඳහා එසේ ඉරානයෙන් පලා යන්නන් ගණන දිනෙන් දින වැඩි වෙමින් පවතී.

ඉරාන නීතිය සහ විශ්ව මානව හිමිකම් ඉරාන නීතිය ප්‍රතිවර්තනය කරන්නේ ලිංගික සුළුතරය කෙරෙහි රජය දක්වන කුරිරු ආකල්පය යි.

ඊට අනුව සාම්ප්‍රදායික විවාහයට පටහැනි සියලු ආකාර ලිංගික සම්බන්ධතා මරණ දඬුවම් ලැබිය යුතු වැරදි ය.

සමලිංගික සම්බන්ධතා පැවැත්වීම “හුදුද්” හෙවත් ෂාරියා (ඉස්ලාමික) නීතියෙන් දෙන දඬුවමට යටත් ය. පුද්ගලයෙකු හතර වතාවක් සමලිංගික සේවනයේ යෙදුණු බවට ෂාරියා නීතිය අනුව “යහපත්” මිනිසුන් හතර දෙනෙකු සාක්ෂි දුනහොත් හෝ අදාළ තැනැත්තා හෝ තැනැත්තිය තමන් එසේ කළ බවට පාපපොච්ඡාරණය කළ හොත් ඔහුට හෝ ඇයට මරණ දණ්ඩනය නියම කෙරේ.

(ඉරාන දණ්ඩ නීති සංග්‍රහය: 134 වගන්තිය.) එබඳු “‍වැරදි” සඳහා කණ්ඩායම්ගත වීම ද ඒ සඳහා පෙළඹවීම ද ආගමික නීතියේ පදනම මත තහනම් වී ඇත.